කොළඹ සහ තදාසන්න ප්‍රදේශ ආවරණය වන පරිදි නව විදුලි දුම්රිය ව්‍යාපෘතියක වැඩකටයුතු ලබන වසරේදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව පළාත් සභා හා පාලන පළාත් නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් පවසයි.
හම්බන්තොට පැවැති ජනහමුවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ මෙම යෝජිත විදුලි දුම්රිය සේවාව මරදාන දුම්රිය ස්ථානයෙන් ආරම්භ වන අතර, මගී ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ නවීන පොදු ප්‍රවාහන සේවාවක් ලබාදීම මෙහි ප්‍රධාන අරමුණ බවයි.
බෙලිඅත්තේ සිට රුහුණු කුමාරි දුම්රියෙන් පැමිණෙන මගීන්ට පානදුර දුම්රිය ස්ථානයෙන් බැස මෙම නව විදුලි දුම්රිය ජාලය ඔස්සේ කොළඹ දක්වා ගමන් කිරීමට හැකියාව ලැබෙන පරිදි මෙය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පොදු ප්‍රවාහන සේවාව ශක්තිමත් කිරීම සඳහා දැනටමත් මෙට්‍රෝ බස් රථ හඳුන්වා දී ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.










The focus on modern, efficient public transport is vital for economic growth. This systemic planning echoes the need for structured user experiences in digital platforms. Whether it’s optimizing a commuter route or ensuring responsible engagement, discipline is key, which is why I appreciate the transparency found at Arion Games legit Arion Games legit.