ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් තරගාවලියෙන් පසු අදහස් දක්වමින් කියා සිටියේ, කණ්ඩායම තරග දෙකකදී හොඳ ක්‍රිකට් ක්‍රීඩා කළත් පන්දු රැකීමේදී සිදු වූ වැරදි සහ පිතිකරණයේ මැදපෙළේ ඇති වූ අඩුපාඩු බලපෑ බවයි. 
“මමත් ඇතුළුව අපි අතින් උඩපන්දු කිහිපයක් ගිලිහුණා. පිතිකරණයේදීත් මැදදී අපි පොඩ්ඩක් අමාරුවේ වැටුණා.”
“අපිට ඉගෙනගන්න දේවල් ගොඩාක් තියෙනවා ඉස්සරහට යද්දී.” 










Leave a Reply