Courtesy Sri Lanka Circket
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ගවනර්ස් කප් හෙවත් ආණ්ඩුකාර කුසලාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (18) පැවැති තරග අතුරින් කණ්ඩායම් හතක් ජයග්‍රහණ වාර්තා කළහ. ජයග්‍රහණ අත්කර ගත් කණ්ඩායම් වුයේ සඳලංකා ක්‍රීඩා සමාජය, ලන්කන් ක්‍රිකට් සමාජය, යුනිචෙලා ක්‍රීඩා සමාජය, ඕල්ඩ් ධර්මපාලියන්ස් ක්‍රීඩා සමාජය, ඕල්ඩ් සහිරියන්ස් ක්‍රීඩා සමාජය , අම්බලන්ගෙඩ සිංහ ක්‍රීඩා සමාජය සහ කෘසේඩර්ස් ක්‍රීඩා සමාජයයි.
සඳලංකා ක්‍රීඩා සමාජයේ චතුමල් නිමේෂ්, ලන්කන් ක්‍රිකට් සමාජයේ සහන් කෞශල්‍ය, යුනිචෙලා ක්‍රීඩා සමාජයේ සිවපාලන් ප්‍රතිෂාන්, ඕල්ඩ් ධර්මපාලියන්ස් ක්‍රීඩා සමාජයේ විරංග යෙෂාන්, ඕල්ඩ් සහිරියන්ස් ක්‍රීඩා සමාජයේ සියල් හේමක, අම්බලන්ගොඩ සිංහ ක්‍රීඩා සමාජයේ පැතුම් බොතේජු යන ක්‍රීඩකයන් තුන් ඉරියව්වේම දක්ෂතා දක්වූහ.
• සඳලංකා ක්‍රීඩා සමාජය ලකුණු 37කින් මැලේ ක්‍රීඩා සමාජය පරාජය කරයි
සඳලංකා ක්‍රීඩා සමාජය පන්දුවාර 50ක දී කඩුලු 8ක් දැවී ලකුණු 257
බිනර සංකෙත් 77, චතුමල් නිමේෂ් 57, හසිඳු පෙරේරා 29, දිලාන් තාරක 43/2, මිහිරංග ප්‍රනාන්දු 37/2
මැලේ ක්‍රිකට් සමාජය පන්දුවාර 48.4ක දී සියල්ල දැවී ලකුණු 220
සවිඳු උත්සර 63, මිහිරංග ප්‍රනාන්දු 41, දිලංක දර්ශන 39, නිල්ෂාන් ජයමාන්න 29, චතුමල් නිමේෂ් 28/3, අයේෂ් හර්ෂණ 32/2, පසිඳු උසෙති 33/2
(දක්ෂතම ක්‍රීඩකයා – චතුමල් නිමේෂ් – සඳලංකා ක්‍රීඩා සමාජය)
• ලන්කන් ක්‍රිකට් සමාජය ලකුණු 77කින් මහනුවර ක්‍රිකට් සමාජය පරදවයි
ලන්කන් ක්‍රිකට් සමාජය පන්දුවාර 50ක දී කඩුලු 9ක් දැවී ලකුණු 247
සදීප් ප්‍රනාන්දු 67, කළණ මධුශංක 54, සහන් කෞශල්‍ය 23, ගයාන් බොතේජු 23, තෙවින් අමරසිංහ 23, චනුරු සේනාරත්න 56/4, චාරුක ඒකනායක 35/2
මහනුවර ක්‍රිකට් සමාජය පන්දුවාර 44.1ක දී සියල්ල දැවී ලකුණු 170
ගයාන් වික්‍රමරත්න 45, පුලිෂ තිලකරත්න 29, කවිෂ්ක දිල්ෂාන් 28, මංගල ප්‍රදීප් 21/3, සහන් කෞශල්‍ය 38/5
(දක්ෂතම ක්‍රීඩකයා සහන් කෞශල්‍ය – ලන්කන් ක්‍රීඩා සමාජය)
• යුනිචෙලා ක්‍රීඩා සමාජය ලකුණු 17කින් හෙට්ටිපොළ ක්‍රීඩා සමාජය පරදවයි
යුනිචෙලා ක්‍රීඩා සමාජය පන්දුවාර 49.2ක දී සියල්ල දැවී 205
ගිම්හාන් ආශිර්වාද 68, ශානුක චෙරාන් 39, ෂෙනේෂ් හෙට්ටිආරච්චි 19, මනාන් මුර්සාමිල් 29/3, පසිඳු තෙන්නකෝන් 32/2, නිර්මාල් තිලංක 29/2
හෙට්ටිපොළ ක්‍රීඩා සමාජය පන්දුවාර 48.1ක දී සියල්ල දැවී 188
අර්ෂාන් ජෝශප් 71, ඔමේෂ් විද්‍යාකීර්ති 34, උදිත් ප්‍රනාන්දු 29, සිවපාලන් ප්‍රතිෂාන් 22/3, ධනුෂ්ක උදයරත්න 26/2
(දක්ෂතම ක්‍රීඩකයා – සිවපාලන් ප්‍රතිෂාන් – යුනිචෙලා ක්‍රීඩා සමාජය)
• ඕල්ඩ් ධර්මපාලියන්ස් කඩුලු හතකින් මහනුවර තරුණ ක්‍රිකට් සමාජය පරදවයි
මහනුවර තරුණ ක්‍රිකට් සමාජය පන්දුවාර 43ක දී සියල්ල දැවී ලකුණු 145 මලිත් චතුරංග 46, සනිතු ගුණරත්න 37, චතුර කුමාරසිංහ 23, ධනුෂ්ක රණසිංහ 28/2, විරන්ග යෙෂාන් 20/2, ජනිඳු ජයවර්ධන 23/2
ඕල්ඩ් ධර්මපාලියන්ස් පන්දුවාර 38.4ක දී කඩුලු 3කට ලකුණු 148
නිලුක හෙෂාන් 51, විරංග යෙෂාන් නොදැවී 43, බිමාෂ් සමරසිංහ 26/1
(දක්ෂතම ක්‍රීඩකයා – විරංග යෙෂාන් – ඕල්ඩ් ධර්මපාලියන්ස්)
• ඕල්ඩ් සහිරියන්ස් ලකුණු 44කින් අඹේපුස්ස සිංහ ක්‍රීඩා සමාජය පරදවයි
ඕල්ඩ් සහිරියන්ස් පන්දුවාර 31.4ක දී සියල්ල දැවී ලකුණු 127
ෆයිස් අහමඩ් 26, මධුෂාන් ගුණසිංහ 33, ඉන්දික බණ්ඩාර 27/5, චරිත් සුදාරක 30/2
අඹේපුස්ස සිංහ පන්දුවාර 30.2ක දී සියල්ල දැවී ලකුණු 83
අමිල පෙරේරා 34, ඉඳුනිල් සංජීව 12, මොහමඩ් අස්කාර් 26/3, චමෝද්‍ය රාජපක්ෂ 31/3, සිසල් හේමක 9/3
(තරගයේ දක්ෂතම ක්‍රීඩකයා – සිසල් හේමක – ඕල්ඩ් සහිරියන්ස්)
• අම්බලන්ගොඩ සිංහ ක්‍රීඩා සමාජය කඩුලකින් නාරම්මල ක්‍රීඩා සමාජය පරදවයි
නාරම්මල ක්‍රීඩා සමාජය පන්දුවාර 47.1ක දී සියල්ල දැවී ලකුණු 178
දිමත් අබේසිංහ 55, තෙපුල් ආරියරත්න 46, පැතුම් බොතේජු 17/3, දසුන් චමෝද් 34/3
අම්බලන්ගොඩ සිංහ ක්‍රීඩා සමාජය පන්දුවාර 40.2ක දී කඩුලු 9ක් දැවී ලකුණු 182
පැතුම් බොතේජු 79, කවිත් සේනාධීර නොදැවී 29, රන්දික මිහිරංග නොදැවී 24, ප්‍රියෂාන් සිල්වා 43/3, දිනෙත් අබේසිංහ 26/2
(තරගයේ දක්ෂතම ක්‍රීඩකයා – පැතුම් බොතේජු – අම්බලන්ගොඩ සිංහ ක්‍රීඩා සමාජය)
• කෘසේඩර්ස් ක්‍රීඩා සමාජය ලකුණු 33කින් ගුවන් හමුදා ක්‍රීඩා සමාජය පරදවයි
කෘසේඩර්ස් ක්‍රීඩා සමාජය පන්දුවාර 50 දී කඩුලු 9ට ලකුණු 248
අසීම් මොහමඩ් 58, රුසිත් ජයවර්ධන 57, සචිරු හංසල 35, ළසඳ රුක්මල් 66/2, ගයාන් සිරිසෝම 40/3
ගුවන් හමුදා ක්‍රීඩා සමාජය පන්දුවාර 46.5ක දී සියල්ල දැවී ලකුණු 215
ෂවීන් පෙරේරා 39, චාමර ප්‍රනාන්දු 35, වගීෂ පෙරේරා 34, ලෙෂ්ටර් ජයවීර 28, රුසිත් ජයවීර 49/4, සඳරු ඩයස් 31/3
(දක්ෂතම ක්‍රීඩකයා – රුසිත් ජයවර්ධන – කෘසේඩර්ස් ක්‍රීඩා සමාජය) ව්‍යාකරණ කසක් කොට යළි ලිපිය සංස්කරණය කරන්න










Leave a Reply