ඔයාලට මතක නම් 2024 වසරේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති ආසියානු කුසලාන අවසන් මහා තරගය.
එදා හර්ෂිතාගේ ඉනිම නොතිබෙන්න අපිට ශූරතාවය දිනන්න කවදාවත් ලැබෙන්නේ නෑ..
හර්ෂිතා කියන්නේ ඒ වගේ Pressure Situations වලදි සාර්ථක දක්ෂතා දක්වන ක්‍රීඩිකාවක්.
චමරි වුණත් ඒක හොඳටම දන්නවා.
ඇත්තටම, ඇයව අගය කරන්න ඕනේ










Leave a Reply