ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) නව සභාපතිවරයා ලෙස සුරංජිත් වෑවිට පත්කර තිබේ.
ඔහු ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයකු ලෙස ද කටයුතු කරයි.
පෞද්ගලික සහ වෘත්තීයමය හේතූන් මත ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති බුද්ධික හේවාවසම් ඉල්ලා අස්වීමෙන් ඇතිවූ පුරප්පාඩුව සඳහා මෙම පත්කිරීම සිදුකර ඇත.









Leave a Reply