සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘කංජිපානි ඉම්රාන්’ගේ සමීපතමයකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රාස් අල් කයිමා හිදී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ‘වනාතේ චතු’ නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන අවිශ්ක මධුෂාන් අබේගුණවර්ධන නැමැත්තා ය.
විදේශ වාර්තා සඳහන් කරන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂක බලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.









Leave a Reply