ස්විට්සර්ලන්තයේදී අනිද්දා (21) පැවැත්වෙන, ලොසෑන් ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වීම සඳහා හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග දිවයිනෙන් පිටත්ව ගියේය.
ඊට අමතරව අගෝස්තු 27 වැනිදා ස්විට්සර්ලන්තයේ, සූරිච්හිදි පැවැත්වෙන ඩයමන්ඩ් ලීග් තරගාවලියටත් ඔහු සහභාගී වීමට නියමිතය.
සැප්තැම්බර් 5වැනිදා බෙල්ජියමේදී පැවැත්වෙන ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් තරගයටත් ඔහු එක්වීමට නියමිතව තිබේ.
රුමේෂ් තරංග මේ වන විට හෙල්ල විසිකිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ රැදී සිටින ක්‍රීඩකයාය.










Solid analysis, but remember context matters more than just odds. For deeper insights, check out 22ph vip. It’s good to see platforms like this offer varied betting options. Keep the critical eye!