අද (29) සිට ක්‍රියාත්මක වන පරිදි, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා සහ විධායක කමිටු නිලධාරීන් සිය ධුරවලින් ඉල්ලා අස්වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.