ජේආර් ජයවර්ධනගෙන් 1977දී පටන් ගෙන වසර 17ක් පුරා ක්‍රියාත්මක කළ භීෂණකාරී පාලන යුගය තුළ සත්‍යයේ ගීතය සහ පවන ප්‍රසංග තුළින් අභීතව හඬ නැගූ විශාරද නන්දා මාලනියගේ සුවදුක් බැලීමට හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය ගොස් තිබිණි.
එම හමුව පිළිබඳව සනත් ජයසූරිය තබන ලද ෆේස්බුක් සටහන සහ ඡායාරූප පහත දැක්වේ.
Leave a Reply